

2D ඉමේජ් 3D කර ගැනීම ග්‍රැෆික් කරන අයට බොහෝ වෙලාවට අවශ්‍ය වෙන දෙයක්. ඉතිං මේ වැඩේ ෆෝටෝෂොප් වලින් කොරන්න ගියොත් පැයක්, හමාරක් ගත වෙනවා. පහලින් බාගන්න දීලා තියෙන ෆෝටෝෂොප් ඇක්ෂන් එකෙන් 2D ඉමේජ් 3D කරන වැඩේට යන්නේ තත්පර 10යි. ඇක්ෂන් එක රන් කරන විදිහ ගැන පී ඩී එෆ් ටියුටෝරියල් එකක් බාගන්න ෆයිල් එක ඇතුලෙම ඇති. ඒක තේරෙන්නේ නැති අයට වීඩියෝ ටියුටෝරියල් එකේ ලින්ක් එකත් ඇති. වැඩේ ගොඩ දා ගන්න එහෙනම්. ත්‍රී ඩී අයිකන් ඩිසයින් කරන අයට නම් බොහොම ප්‍රයෝජනවත් වෙයි. දැන්ම බාගන්න. ඔබට ජය.
5.5 MB
Superb post...
ReplyDelete