
වර්තමාන කාර්යබහුල ජීවිතයත් සමඟ ගොඩක් අයට ජිම් යන්න වේලාවක් නෑ. සල්ලි නෑ. ගෙදර ඉදන් සෙල්ලම් කරන්න ටූල්ස් නෑ. මේ ප්‍රශ්න ඔක්කෝටම හොදම උත්තරයක් මෙන්න. මේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකේ නම හෝම් වර්ක්අවුට් (Home Workout). ව්‍යායාම කරන්න තරම් පරිසරයකුයි, තමන්ගේ ඇගේ ප්‍රමාණයට කාර්පට් කෑල්ලකුයි තිබ්බාම හොදටෝම ඇති. ඇප් එක ගූගල් ප්ලේ එකෙන් නොමිලේ බාගන්න පුලුවන්. දවස් 30ක් ඇතුලත ක්‍රම ක්‍රමයෙන් ඇප් එක මඟින්, අපේ හැකියාව අනුව වර්ක්අවුට් එක වැඩි කරනවා. ඔබට අවශ්‍ය ආකාරයට වොයිස් සපෝට් එක එනේබල්, ඩිසේබල් කර ගන්න පුලුවන්. වැඩේ සාර්ථකයිනම් ආයෙත් ඇප් එක රීසෙට් කරලා නැවත ආරම්භ කරන්න. එහෙම නැතිනම් ඇබ්ස්, ආර්ම්, චෙස්ට් සහ ලෙග්ස් වගේ, අවශ්‍ය ආකාරයට වැඩේ ඉදිරියට කරගෙන යන්න. ඒ වගේම ගූගල් ෆිට් සමඟත් හෝම් වර්ක්අවුට් සම්බන්ධ වෙනවා. දැන්ම මෙතනින් ගිහින් බාගෙන වැඩ පට්ටාන් ගන්න. ජය.
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.