
කැල්කියුලේටරේට කොට කොට හිටපු කාලේ ඉවරයි. දැන් එයාටත් වැඩ කියල කරගන්න පුලුවන්. නමින්, මල්ටි ස්ක්‍රීන් වොයිස් කැල්කියුලේටර් ප්‍රෝ (Multi-Screen Voice Calculator Pro) වන මේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකෙහි මිල රු.1225යි. ඒත් ඉතාමත් ටික කාලයකට මේ ඇප් එක ගුගල් ප්ලේ ස්ටෝරුවේ ගිව් එවේ එකක් විදිහට ෆ්‍රී දෙනවා. ඒ නිසා පරක්කු නොවී දැන්ම ගිහින් බාගන්න. මේ ඇප් එක ඉංග්‍රීසි ඇතුලුව තවත් අන්තර්ජාතිකව බහුලව භාවිත වන භාෂා 17කට සපෝට් කරනවා. සිංහල වලට නම් තාම නෑ. හැබැයි පරිශීලකයන් ගණන වැඩි වුනොත්, නොදී ඉන්න එකක් නෑ. ඇප් එකෙන් වැඩ ගන්න විදිය ගැන වීඩියෝ එකක් සහ තවත් වැඩි විස්තර ඩවුන්ලෝඩ් පේජ් එකේ ඇති. ඔබට ජය.
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.