
මෙතෙක් කල් බිට්ඩිෆෙන්ඩර් (BitDefender) සහ ඒවීජී (AVG) අතර තිබුණ සීතල යුද්ධය මැද්දේ, වැඩිය සද්ද බද්ද නැතුව පැත්තකට වෙලා හිටපු අවාස්ට් ෆ්‍රී ඇන්ටිවෛරස් (Avast Free Antivirus) එක, එකට අවිල්ලා ඕං. පී සී මැග් (PC Mag) පත්තරෙන් දැන ගත්තේ. අපෙ රටට දැන් ඇතිව තියෙන්නෙත් මේ වගේම කෙලියක් කියලා හිතෙන්නේ මට විතරද? වැඩිය මොනාත් කියන්න නෑ, අල්ලලා හිරේ දැම්මොත් එහෙම, බොලාලට මේ වගේ දෙයක්වත් කියන්න එකෙක්වත් නැතිව යනවනේ. අවාස්ට් ඇන්ටි වෛරස් එක පහලින් ඇති ලින්කුවෙන් බාගන්න පුලුවන්. ඔබට ජය.
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.