
ඇන්ඩ්‍රොයිඩ් ඇක්ෂන් ගේම්ස් ගොඩක් ඒවා සාමාන්‍ය ෆෝන් එකක සෙල්ලම් කරන්න අමාරුයි. ලැග් වෙනවා. පබ් ජී (PUBG), කෝල් ඔෆ් ඩියුටි (Call Of Duty) වගේ ගේම්ස් වලින් හොඳ අත්දැකීමක් ගන්න නම්, අඩුම ගිගා බයිට් 4ක (4 GB) වත් රැම් එකක් සහිත හයි පර්ෆෝමන්ස් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් අවශ්‍ය වෙනවා. ඒත් මේ කොම්බැට් ස්ට්‍රයික් ප්‍රෝ - එෆ් පී එස් ඔන්ලයින් ගන් ෂූටිං (Combat Strike PRO: FPS Online Gun Shooting) කියන ගේම් එක සාමාන්‍ය ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක වුනත් සෙල්ලම් කරන්න පුලුවන්. ඒ වගේම රු.450 ක් වන, මේ ගේම් එක ඉතාමත් කුඩා කාලයකට ගූගල් ප්ලේ එකේ නොමිලේ දෙනවා. දැන්ම බාගෙන සෙල්ලම් කරලා බලන්න. ඔබට ජය.
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.