
ෆාස්ට් චාර්ජ් ප්‍රෝ කියන්නේ ගූගල් ප්ලේ එකේ රු.675ක් වන ඇප් එකක්. ඉතාමත් කෙටි කාලයකට මෙය නොමිලේ බාගන්න පුලුවන්. මේ ඇප් එක හරහා ඉක්මනින් ෆෝන් එක චාර්ජ් කර ගන්න පුලුවන් වගේම, ස්ටෑන්ඩ් බයි ටයිමින් වැඩි කරගන්න, ෆෝන් එකෙහි උෂ්ණත්වය වැඩි කරන ඇප්ස් නවත්වන්න, ෆෝන් එක වේගවත් කරන්න, බැටරි බලය කා දමන ඇප්ස් නවත්වන්න සහ ලැග් නැති ගේමින් අත්දැකීමක් ගන්න පුලුවන්. පහත ඇති ලිංකුවෙන් බාගෙන ට්‍රයි කරලා බලන්න. ඔබට ජය.
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.