
නොමිලේ දෙන හෝම් බෑන්ක් මෘදුකාංගය හරහා අතේ ඇති සල්ලි හිතේ හැටියට වියදම් කරන්නේ නැතිව, ක්‍රමේට වියදම් කරන්න ඉගෙන ගන්න පුලුවන්. වින්ඩෝස් වලට වගේම උබුන්ටු, මැක් ඕ එස්, ඩේබියන්, ෆෙඩෝරා වගේ මෙහෙයුම් පද්ධති රාශියකට මෙය සහයෝගය දක්වනවා. ඒ වගේම ඩේටා ඉම්පෝර්ට්, එක්සපෝර්ට් කරන්න, අතැති මුදල්, බැංකු, ක්‍රෙඩිට් කාඩ් වැනි ගිණුම් කිහිපයක් හසුරුවන්න, ගනුදෙණු නිවරදිව සටහන් කරන්න, අවසන් වාර්තා ලබාගන්න, බජට් ප්ලෑන් කරන්න, තව එකී, මෙකී, නොකී වැඩ ගොඩායි. එහෙනම් බාගන්න. ඔබට ජය.
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.