
වර්තමානය වන විට ලංකාවේ බහුතරයක් දෙනා ලඟ ස්මාර්ට් ෆෝන් තියෙනවා. ඒ් අතරින් 85%කටත් වඩා තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය තුළින් ක්‍රියාත්මක වන ස්මාර්ට් ජංගම දුරකතන. ඇත්තටම සාමාන්‍ය ජංගම දුරකථනයක් ගන්නවා වෙනුවට ඊට වඩා කිහිපගුණයකින් වැඩි වියදමක් දරමින් මේ කියන ස්මාර්ට් ජංගම දුරකථනයක් ගත්තාට සැබවින්ම එයින් ස්මාර්ට් විදයට වැඩ ගන්නේ කීයෙන් කීදෙනාද? පහතින් බාගන්න දීල තියෙන ඇන්ඩ්‍රොයිඩ් ට්‍රික්ස් ඇන්ඩ් ටිප්ස් (Android Tricks and Tips) ඊපොත හරහා ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ සැගවුනු රහස්, ඔබ නොදත් දේ ඉගෙන ගන්න පුලුවන්. ස්මාර්ට් ෆෝන් එකෙන් ස්මාර්ට් විදිහට වැඩ ගමු. එහෙනම් බාගන්න. ඔබට ජය.
38.5 MB

සෙවුම් පද
ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන්, ඇන්ඩ් රොයිඩ්, android sinhala, Triks

No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.