
මේ දවස්වල එපික් ස්ටෝරුවේ Watch Dogs 2, Football Manager 2020 සහ Stick It To The Man යන ගේම්ස් නොමිලේ දෙනවා. මේ ගේම්ස් තුනෙහිම වටිනාකම ඩොලර් 100කට අධිකයි. එපික් ස්ටෝරුව තාම කොම්පියුටරේට ඉන්ස්ට්‍රෝල් කර ගෙන නැති අය මෙතනින් ගිහින් බා ගන්න. ඊට පස්සේ ඉන්ස්ට්‍රෝල් කරලා රෙජිස්ටර් වෙලා Store ටැබ් එකෙන් නොමිලේ දෙන ගේම්ස් ඇඩ් කර ගන්න. පස්සේ ඩේටා තියෙන වෙලාවක ඩවුන්ලෝඩ් කරලා සෙල්ලම් කරන්න පුලුවන්. එහෙනම් ඉක්මන් කරන්න. මේ ගේම්ස් නොමිලේ දෙන්නේ 2020.09.24 දක්වා විතරයි. ජය.

No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.