
ෆොටෝෂොප් ලයිට්රූම් (Photoshop Lightroom) මෘදුකාංගයෙන් වැඩ ගන්න හැටි ගැන සුපිරි ඊබුක් එකක් ඔයාලත් එකක බෙදා ගන්න හිතුනා. මෙය හරහා ඇඩෝබි ෆොටෝෂොප් ලයිට්රූම් පිළිබඳව කිසිවක් නොදන්නා කෙනෙකුට වුවත් මුල ඉදන් ඉගෙන ගන්න පුලුවන් වගේම දන්න අයටත් වැඩිදුර අධ්‍යනය සඳහා වැදගත් වේවි. සාමාන්‍ය ස්මාර්ට් ෆෝන් එකකින් ගත්ත ෆෝටෝ එකක් වුනත් වෘත්තීමය ඡායාරූප ශිලිපියෙක් ගත්ත ෆොටෝ එකක් බවට පත් කර ගන්න ඔබටත් හැකියි. බාගෙන උත්සාහ කරලා බලන්න. ජය.

No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.