වෙනස්ම ක්‍රමයකට ඩ්‍රොප්ෂිපින් වලට අතගහමු

ඔන්න ඩ්‍රොප්ෂිපින් කරන අයට අලුත් දේ ඉගෙන ගන්න, අත්හදා බලන්න, ගොඩ යන්න පුලුවන් අලුත්ම ඊබුක් එකක් උණු උණුවේ බාගන්න. ඩ්‍රොපඩ් (Dropped) නමින් හඳුන්වන මේ ඊබුක් එක නිකුත් කරල තියෙන්නෙත් මීට පෙර සිංහලෙන් සොෆ්ට් හරහා කිහිපවතාවක්ම කතා කල බයි සෙල්ස් මෙතර්ඩ්ස් ඩොට් කොම් වෙබ් අඩවියයි. හැමදාම ඔන්ලයින් මුදල් උපයන්න සරල ක්‍රම කියලාදෙන බයි සෙල්ස් මෙතර්ඩ්ස් ඩොට් කොම් වෙබ් අඩවියෙන් ඩ්‍රොප්ෂිපින් ඉගෙන ගන්න. තව බෝනස් තොගයකුත් තියෙනවා. දැන්ම බාගන්න. ජය.


1 MB


No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.