ලස්සන කැටයම් ෆොන්ට් 250ක්

ලෝගෝ, බැනර්, හෑන්ඩ් බිල්, පොස්ටර්, විසිටින් කාර්ඩ් ඇතුළු ග්‍රැෆික් ඩිසනින් වැඩ වලට වැදගත් වෙන ලස්සන ෆොන්ට් 250ක් දැන්ම බාගන්න. ඩොකියුමන්ට්, ග්‍රැෆික් සහ වෙබ් ඩිසයින් වලට භාවිතා කළ හැකි පරිදි OTF, TTF, WOFF ෆෝමැට්ටු වලින් තියෙනවා. ඒ වගේම ෆොන්ට් ක්‍රියේටර්ස්ලා කොමර්ෂල් වැඩ වලට යොදාගන්න අවසර ලබා දීලා තියෙන නිසා කොපි රයිට් කරදර නෑ. ජය.


16 MB


No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.