
ඇෆිලියේට් මාර්කටින් වලදී ඉදිරියෙන්ම සිටින වෙබ් අඩවියක් ලෙස ක්ලික්බෑන්ක් හඳුන්වන්න පුලුවන්. කොමිෂන් මැක්ස් (Commission Max) ඊ-පොත මඟින් ඔබට සෑබෑම ගණුදෙනු කරුවන් ඔබේ ක්ලික්බෑන්ක් ලින්ක් හරහා ගෙන්වා ගන්නා ආකාරය ඉගෙනගත හැකිය. නව වෙබ් අඩවි සකස් කිරීමෙන් තොරව 100%ක් නොමිලේ ට්රැෆික් ලබාගන්න. ක්ලික්බෑන්ක් සඳහා මුලින්ම අත්පොත් තියන කෙනෙකුට වුවද අවබෝධ කරගත හැකි මට්ටමේ නවමු ක්රමවේදයකි. කියවා උත්සාහ කර බලන්න. ජය.
1 MB

No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.