හැමදාම සොෆ්ට්වෙයා දෙන එකේ අද ගේම් එකක් දෙන්න හිතුනා.ගේම් කියන්නෙත් ඉතිං සොෆ්ට්වෙයාම තමා.කස්ටිය එක එක සොෆ්ට්වෙයා,ගේම්ස් බාලම හොදට තෙම්පරාදු වෙල නැතෑ. මොකද ඔය බා ගත්තු ලට්ට ලොට්ට ඉන්ස්ට්‍රැල් කොරද්දි තවත් ලට්ට ගොඩක් අපිටත් නොකියම අපේ කොම්පීතරේ පැලපදියම් වෙනවා.මට කියලත් විශේෂයක් නෑ.මමත් හොදවයින්ම ඇදගෙන තියෙනවා.ඉතිං ලාංකිකයන්ට විශ්වාසනීයව සොෆ්ටුවක් බා ගන්න සිංහලෙන් සොෆ්ට් ෆී බොලොක්කය ලොකු උදව්වක් වෙයි කියල හිතනවා.  
ගේම් එක ගැන කියනවම් මේ දවස්වල තියෙන ගොඩක් ස්මාට් ෆෝන් වල මේක ඩිෆෝල්ට් ඇප්ලිකේෂන් එකක් විදියට එන තරමට මේක ප්‍රසිද්ධයි.ඇන්ඩ්‍රොයිඩ් ඇප් ස්ටෝරුවට ගියොත් ගේම්ස් වල උඩින්ම තියෙන්නෙත් මල පැනපු කුරැල්ලෝ.ඉතිං හැමෝටම ස්මාට් ෆෝන් නෑනේ.ඒ වගේම ගොඩක් අයට කොම්පීතරෙන් ගේම් ගහද්දි ඇති ෆන් එක ස්මාට් ෆෝන් වලදි නෑ.ඒ නිසා රිවියෝ මොබයිල් සමාගම කොම්පීතර වල වැඩ කරන Angry Birds PC ගේම් එක හදුන්වා දුන්නා.ඒ වගේම ඒක නැගලම ගියා.එහෙනම් බාගෙන ප්ලේ කරලම බලන්නකෝ.ඉන්ට්‍රැල් කරපු තැනට පැච් එක දා ගන්න.අප්ඩේට් කරන්න යන්න එපා.ඔබට ජය.

44MB

මල පැනපු කුරුල්ලෝ-Angry Birds