ඔයාල බලනවඇති මොකද්ද මේ අපබ්‍රන්සෙ කියලා. ඇත්තටම මේක නොමිලේ ඉන්ටර්නෙට් යනව වගේ වැඩක් තමයි. අපි හැමදාම යන වෙබ් අඩවි තියනවනේ. ඔය ඕපදූප,වල්පල්,අධ්‍යාපනික තොරතුරු තියෙන හැමදාම අප්ඩේට් වෙන් නැති, මාසෙකට සැරයක් විතර අප්ඩේට් වෙන ඒවා. ඒත් අපි ඒවගෙ තියෙන ඒව බලන්න,කියවන්න මාසෙකට කිහිප සැරයක් ඔය වෙබ් එකට යනව කියමුකෝ. ඉතිං මේ සොෆ්ට්ටුවෙන් පුලුවන් ඒ කැමති වෙබ් අඩවි තමන්ගෙ කොම්පීතරේට ස්තීරවම සේව් කර ගන්න. එතකොට අපිට තියෙන වාසිය අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. ‍‍ඩේටා ටික ඉතුරු වෙනවා. ඒ කිව්වෙ නොමිලේ ඉන්ටර්නෙට්. කරන්න තියෙන්නෙ පහත ඇති ලින්ක් වලින් කැමති එකකින් HT Track Web Copier ඩවුන්ලෝඩ් කරගෙන කැමති තැනකට ඉන්ට්‍රැල් කර ගන්න. එතන තියෙන WinHTTrack.exe ෆයිලය ඕපන් කර ගන්න. NEXT කොරල කැමති project name එකකුයි,catogary එකකුයි වෙබ් අඩවිය සේව් වීමට අවශ්‍ය තැනයි  දීලා ආයෙත් NEXT කරන්න. දැන් ඉතිං බලාගෙන ඉන්න. ඉවර වුනාම සේව් වීමට දුන් තැන ගිහින් index ෆයිලය ඕපන් කරලා බලන්නකෝ. එල නේද? ගිහින් එන්නම්. ඔබට ජය.

4MB
LINK  1
LINK 2
විශාල කර බැලීමට රූපය උඩ ක්ලික් කරන්න

නොමිලේ ඉන්ටර්නෙට් යන්න-HT Track Web Copier