ගොඩක් අය ‍ෆයිල්,ෆෝල්ඩර් හංගනවා ෆෝල්ඩර් ඔප්ෂන් වලින්. ඒත් දැන් කාලේ පහේ පංතියේ එකත් ෆෝල්ඩර් ඔප්ෂන් ගැන දන්නවා. ඒ මදිවට වයිරස් එකක් කොම්පීතරේට රිංපුවාම  ෆෝල්ඩර් ඔප්ෂන් වලට බඩු බනිස්. File and Folder Locker  ‍ෆයිල්,ෆෝල්ඩර් හංගලා ලොක් කරලා පාස්වර්ඩ් දාන්න, කියාපු සොෆ්ට්වෙයා එක. කොම්පීතරේ අනික්පැත්ත පෙරලුවත් ආයෙ පාස්වර්ඩ් දන් නැතුව ඕපන් කරන එක හීනයක් තමා. 2.2MB වුනාට සුලුවෙන් තකන්න එපා. භාන්ඩේ හොදයි. ඩවුන්ලෝඩ් ලිංකු වැඩ නෑ කියලා ගොඩක් අය කියනවා. ඒක නිසා අද ඉදන් ලිංකු දෙකක් දෙන්නම්. කැමති එකකින් බා ගන්න. ඔබට ජය.
2.2MB
Link 1

Link 2

ලෝකයේ ආරක්ෂිතම සේප්පුව-File and Folder Locker