මොන මොනව හරි ගේමකට IP Address මාරැ කරන්න කියාපු මුදුකාබාන්ඩෙ තමා Hide My IP. විශේෂයෙන්ම අන්තර්ජාලයෙන් මුදල් හොයන‍ වැඩ වලට ගොඩක් වැදගත් වෙනවා. ලංකාවට සපෝට් නැති ‍වෙබ් අඩවි වලට යන්න, පේ පැල් වලදි, තව ඔය එක එක ජල්තර වැඩ වලටත් මේක භාවිතා කරන්න පුලුවන්. මේක භාවිතා කරල  US, UKවගේ රටවලට  IP මාරැ කර ගන්න. Install කරල Hide My IP බට්න් එක ඔබල වෙබ් බ්‍රවුසර් එක රිස්ටාර්ට් කරන්න. වැඩේ හරියට සිදු වුනාද, ඔයාලගේ අලුත් IP Address දැනගන්න මෙතනින් යන්න. වෙනත් රටක විස්තර පෙන්වනව නම් වැඩේ ගොඩ. බාගමුකෝ එහෙනම්.

 2.07MB
LINK 1
LINK 2

IP Address එක මාරු කරන්න- Hide My IP