කස්ටිය අන්තර්ජාලයේ රිංගන බලන වෙබ් අඩවි,කරන කියන දේවල් වෙන කවිරු හරි දැනගත්තොත් මොකද වෙන්නෙ? තම තමන්ගෙ පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගන්න ගොඩක් අය ‍දන්න වැඩ දානව ඇති. History clear, add ons එහෙමත් පාවිච්චි කරනවා ඇති නේ.. ඒත් වැඩ්ඩෙක් ඇවිත් ගේමක් දුන්නොත් කාඩ් කුඩු. වැඩ්ඩෙකුටවත් හොයා ගන්න බැරි විදියට හිස්ටොරිය,කුකීස් ඉවත් කරන්න නියම සොෆ්ට්වෙයා එක තමා Eusing Cleaner. තප්පර පහයි වැඩේට යන්නේ. අවශ්‍ය ටික සිලෙක්ට් කරලා, clear කලා. Internet Explorer, Firefox, Google Crome, Opera තව ගොඩක් ඒවට සපෝට්. ඔය හොයන කස්ටියටත් ගොඩක් වැදගත් වෙයි. එහෙනම් බාගෙන ටැස් කොරලම බලන්නකෝ.

1.5MB
LINK 1
LINK 2

Serch history එක නැතිවෙන්නම අතුගාලා දාන්න- Eusing Cleaner