Home
වීඩියෝ ගැලරිය
සියලු ලිපි
සින්ඩිරෙක්ටර
කස්ටිය අන්තර්ජාලයේ රිංගන බලන වෙබ් අඩවි,කරන කියන දේවල් වෙන කවිරු හරි දැනගත්තොත් මොකද වෙන්නෙ? තම තමන්ගෙ පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගන්න ගොඩක් අය දන්න වැඩ දානව ඇති. History clear, add ons එහෙමත් පාවිච්චි කරනවා ඇති නේ.. ඒත් වැඩ්ඩෙක් ඇවිත් ගේමක් දුන්නොත් කාඩ් කුඩු. වැඩ්ඩෙකුටවත් හොයා ගන්න බැරි විදියට හිස්ටොරිය,කුකීස් ඉවත් කරන්න නියම සොෆ්ට්වෙයා එක තමා Eusing Cleaner. තප්පර පහයි වැඩේට යන්නේ. අවශ්‍ය ටික සිලෙක්ට් කරලා, clear කලා. Internet Explorer, Firefox, Google Crome, Opera තව ගොඩක් ඒවට සපෝට්. ඔය හොයන කස්ටියටත් ගොඩක් වැදගත් වෙයි. එහෙනම් බාගෙන ටැස් කොරලම බලන්නකෝ.
1.5MB
LINK 1
LINK 2
ඉන්ටර්නෙට්
සොෆ්ට්වෙයා
Serch history එක නැතිවෙන්නම අතුගාලා දාන්න- Eusing Cleaner
By
Sinhalen Help
July 2, 2013
Share
Tweet
Share
Pin
Email
කස්ටිය අන්තර්ජාලයේ රිංගන බලන වෙබ් අඩවි,කරන කියන දේවල් වෙන කවිරු හරි දැනගත්තොත් මොකද වෙන්නෙ? තම තමන්ගෙ පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගන්න ගොඩක් අය දන්න වැඩ දානව ඇති. History clear, add ons එහෙමත් පාවිච්චි කරනවා ඇති නේ.. ඒත් වැඩ්ඩෙක් ඇවිත් ගේමක් දුන්නොත් කාඩ් කුඩු. වැඩ්ඩෙකුටවත් හොයා ගන්න බැරි විදියට හිස්ටොරිය,කුකීස් ඉවත් කරන්න නියම සොෆ්ට්වෙයා එක තමා Eusing Cleaner. තප්පර පහයි වැඩේට යන්නේ. අවශ්‍ය ටික සිලෙක්ට් කරලා, clear කලා. Internet Explorer, Firefox, Google Crome, Opera තව ගොඩක් ඒවට සපෝට්. ඔය හොයන කස්ටියටත් ගොඩක් වැදගත් වෙයි. එහෙනම් බාගෙන ටැස් කොරලම බලන්නකෝ.
1.5MB
LINK 1
LINK 2
බයිනෑන්ස් වලින් මුදල් උපයන්න පහතින් රෙජිස්ටර් වෙන්න =>>
Labels
අන්තර්ජාල මුදල්
අයි පී චේන්ජ්
ඇඩෝබි
ඇනිමේෂන්
ඇන්ඩ්‍රොයිඩ්
ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස්
ඉන්ටර්නෙට්
ඊ බුක්
එකවුන්ටින්
ඔෆීස් පැකේජ
ඕඩියෝ
කන්වර්ටර්
ගැජට් කෑලි
ගැසට් පත්‍ර
ගේම්ස්
ග්‍රැෆික්
ටියුටෝරියල්
ටෙම්ප්ලේට්
ටොරන්ට්
ඩවුන්ලෝඩ් මැනේජර්
ඩොලර් අප්ලෝඩ්
ඩ්‍රයිවර්ස්
නව ලොව
පරිගණක රහස්
පුවත්
පේපැල්
පොර්ටබල්
ප්ලේයර්
බිට් කොයින් පාඩම්
බුදුදහම
මනස
යූ එස් බී
යූටිලිටිස්
රස කතා
විනෝදාත්මක
වීඩියෝ
වීඩියෝ එඩිට්
වෙබ් අඩවි
වෛරස් ගාඩ්
ශබ්ද කෝෂ
සිංහල ගේම්ස්
සීඩී-ඩීවීඩී රයිටින්
සොෆ්ට්වෙයා
හැකින්
හිතන්නට කතාවක්
ෆයිල් මැනේජර්
ෆයිල් සැගවීම
ෆයිල් හැකිලීම
ෆයිවර් පාඩම්
ෆිල්ම්
ෆේස්බුක්
ෆොටෝ එඩිට්
Powered by
Blogger
.
Popular Posts
ලෝකයේ භයානකම අපරාධකරුවා ශ්‍රී ලංකාවට එයි- Grand Theft Auto 3( GTA )Sinhala
අති විශේෂ ෆොටෝ එඩිටිං මෘදුකාංගය-Photoscape
පත අට එකට හින්දන්න-WinRAR 5.0
ටයිප් කිරීම සහ සරල ප්‍රෙහේලිකා විසදීම මඟින් මුදල් උපයමු
Follow Us
Total Pageviews