යතුරුකරණය,එහෙම නැත්නම් මේ ටයිපින් කියන දේ ගොඩක් අයට අමාරු වැඩක්.මෙය නිවරදිව ඉගෙන ගැනීමට මේ සොෆ්ටුව උදව් වේවි.මේ හරහා නිවැරදිව යතුරු පුවරුව තුල ඇගිලි හසුරුවන ආකාරය,වේගවත්ව යතුරුකරණය කරන ආකාරය ,සිම්පල්/කැපිටල්/අංක නිවරදිව ලබා ගන්නා ආකාරය ඉගෙන ගැනීමට පුලුවන්.එමෙන්ම ඔබට විනෝදයෙන් ටයිපින් ඉගෙන ගැනීමට ගේම් පවා මෙහි ඇතුලත් වෙනවා.සම්පූර්ණ සොෆ්ටුවේ සෙටප් ෆයිලය මෙගා බයිට් 0.4ක් වැනි කුඩා අගයක් වුනාට ටයිපින් පිලිබද සර්ව සම්පූර්ණ ඉහල හැකියාවක් ලබා ගැනීමට මෙයින් පුලුවන්.එහෙනම් බාගන්න.ඔබට ජය.
0.4MB
![]() |
LINK 1 |
![]() |
LINK 2 |
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.