අපිට අවශ්‍ය ආකාරයට දිගු වීඩියෝවකින් අවශ්‍ය කොටස කපා වෙන් කර ගන්න මේ සොෆ්ටුවෙන් පුලුවන්.AVI,WMV,FLV,VOB,3GP වගේ ගොඩක් ෆෝමැට් ගොඩකට සපෝට් කරනවා.ලොකු දැනුමක් අවශ්‍ය නෑ.අවශ්‍ය කොටස සිලෙක්ට් කරල සේව් කර ගන්න තියෙන්නේ.වීඩියෝ එටිටින් කිරීමට ඕන වුනත් ඒ සදහා ලොකු දැනුමක් නැති අයට එලකිරි සොෆ්ට්වෙයා එක.වීඩියෝප්ලේයරයක් විදියට පාවිච්චි කරන්නත් පුලුවන්.තව වැඩ ගොඩක් ගන්න පුලුවන් භාණ්ඩයක්.බාගන්න එනෙම්.
6MB
![]() |
LINK 1 |
![]() |
LINK 2 |
Thanks friend
ReplyDelete