ඔයාලට මතක ඇතිනේ මම මීට පෙර ෆොටෝ එකක් අතින් ඇන්දා වගේ සකස් කර ගන්න සොෆ්ටුවක් දුන්නා.මේකත් ඒ වගේ ගැජට් කෑල්ලක් තමයි.සමහර කම්පැනි වල ලෝගෝ,විශේෂ පුද්ගලන්ගේ ෆොටෝ වැනි දෑ සම්පුර්ණ අකුරු වලින් පමණක් නිර්මාණය කරලා තියෙනවා ඔයාලා දැකලා ඇති.ඉතිං ඒ දේ මේ සොෆ්ටුවෙන් ඔයාලට ලේසියෙන්ම කර ගන්න පුලුවන්.ෆොටෝ එක සොෆ්ටුවෙන් ඕපන් කරලා අදාල එජස්මන්ට් ටික කරගෙන සේව් කර ගන්න විතරයි තියෙන්නේ.මේ සොෆ්ටුවත් එක්ක, තමන්ගේ ‍නිර්මාණ ශීලී හැකියාවත් පොඩ්ඩක් කලවම් කොරලා ඕනිනම් ෆීවර් වෙබ් අඩවියේ ගිග් එකක් එහෙම දාලා බලන්න.ගොඩක් වෙලාවට වැඩ කරන සම්භාවිතාව වැඩියි.එහෙනම් බා ගන්න ඈ.

5.25 MB

අකුරු තුලින් ෆොටෝ දකින්න-Image To Text

1 comment:

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.