එදා මෙදා තුර සීඩී,ඩීවීඩී රයිටින් ඉතිහාසයේ ජන හද දිනු ‍නීරෝ මෘදුකාංගය ක්‍රැක් කොර ගන්න එක,කොපියක් හොයා ගන්න එක ලේසි නෑ.හොයා ගත්තත් මාසයක් දෙකක් යනකොට වැඩ නෑ බඩු බනිස්.ඉතිං හැමදාම අපිට රැස්පොට් දාන නීරෝ ගොයියා මෙන්න තලලා,පොඩි කරලා,ගුටි දීලා,මඩවලා,චුප්පන් කොරලා හම්බුනා මට.ගින්දර වගේ වැඩ.පොර්ටබල් නිසා ආයෙ ඉතිං ජීවිතාන්තය දක්වා පාවිච්චි ‍කරන්න පුලුවන් හිටු කියලා.වින්රාර් කාරයත් එක්ක සෙට් වෙලා පත අට එකට හින්දලා,අකුලලා තියෙන්නෙ ඈ.මෙන්න එහෙනම් බා ගන්න.


40 MB



නීරෝ ගොයියා වෙඩි තබා ඝාතනය කර ඇත-Nero Portable


එදා මෙදා තුර සීඩී,ඩීවීඩී රයිටින් ඉතිහාසයේ ජන හද දිනු ‍නීරෝ මෘදුකාංගය ක්‍රැක් කොර ගන්න එක,කොපියක් හොයා ගන්න එක ලේසි නෑ.හොයා ගත්තත් මාසයක් දෙකක් යනකොට වැඩ නෑ බඩු බනිස්.ඉතිං හැමදාම අපිට රැස්පොට් දාන නීරෝ ගොයියා මෙන්න තලලා,පොඩි කරලා,ගුටි දීලා,මඩවලා,චුප්පන් කොරලා හම්බුනා මට.ගින්දර වගේ වැඩ.පොර්ටබල් නිසා ආයෙ ඉතිං ජීවිතාන්තය දක්වා පාවිච්චි ‍කරන්න පුලුවන් හිටු කියලා.වින්රාර් කාරයත් එක්ක සෙට් වෙලා පත අට එකට හින්දලා,අකුලලා තියෙන්නෙ ඈ.මෙන්න එහෙනම් බා ගන්න.


40 MB



2 comments:

  1. meka downlorad karanda bene. adf.ly kiyala 1 enawa

    ReplyDelete
    Replies
    1. දකුණු පැත්තේ තියෙන ස්කිප ඇඩ් දෙන්න යාල්වා. එතකොට මීඩියාෆයර් ලින්ක් ඩවුන්ලෝඩ් එකට
      යන්න පුලුවන්.

      Delete

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.