ගොඩක් අය කැමතියි තමන්ගෙ කොම්පීතරේ ෆයිල්ස් පිලිවෙළකට තියා ගන්න.සොෆ්ටු වෙනම පාර්ටිෂන් එකක,සිස්ටම් එක වෙන පාර්ටිෂන් එකක,‍ගේම්ස් තව එකක වගේ.අපි ඉතිං බෝයිස් කොලේජ් වල පිලිවෙළකට,ලැජ්ජ බයට හැදුන කොල්ලො අනේ.ඒ වගේ කොල්ලන්ට කොම්පීතරේ පාර්ටිෂන් මැනේජ් කොර ගන්න මේන් ඈ.
ඉස්සරෝම බා ගන්නකෝ.දැන් සාමාන්‍ය විදියට ඉන්ට්‍රැල් කර ගන්න.ඊට පස්සෙ ඕපන් කරගෙන පාර්ටිෂන් ෆෝමැට් කොරන්න,අලුතෙන් හදන්න,රිසයිස් කොරන්න,ෆයිල් සිස්ටම් මාරු කොරන්න.. ඔය දඩ දඩ වැඩ ගොඩක් සිරි සිරි ගා‍ලා ලේසියෙන්ම කොරගන්න පුලුවන්.එහෙනම් අපි කැපුනා.ඔබට ජය.


14 MB



හාර්ඩ් ඩිස්ක් එක කේක් එකක් වගේ කපා බෙදා ගන්න-MiniTool Partition Manager


ගොඩක් අය කැමතියි තමන්ගෙ කොම්පීතරේ ෆයිල්ස් පිලිවෙළකට තියා ගන්න.සොෆ්ටු වෙනම පාර්ටිෂන් එකක,සිස්ටම් එක වෙන පාර්ටිෂන් එකක,‍ගේම්ස් තව එකක වගේ.අපි ඉතිං බෝයිස් කොලේජ් වල පිලිවෙළකට,ලැජ්ජ බයට හැදුන කොල්ලො අනේ.ඒ වගේ කොල්ලන්ට කොම්පීතරේ පාර්ටිෂන් මැනේජ් කොර ගන්න මේන් ඈ.
ඉස්සරෝම බා ගන්නකෝ.දැන් සාමාන්‍ය විදියට ඉන්ට්‍රැල් කර ගන්න.ඊට පස්සෙ ඕපන් කරගෙන පාර්ටිෂන් ෆෝමැට් කොරන්න,අලුතෙන් හදන්න,රිසයිස් කොරන්න,ෆයිල් සිස්ටම් මාරු කොරන්න.. ඔය දඩ දඩ වැඩ ගොඩක් සිරි සිරි ගා‍ලා ලේසියෙන්ම කොරගන්න පුලුවන්.එහෙනම් අපි කැපුනා.ඔබට ජය.


14 MB



No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.