සබ්වේ සර්ෆර්ස් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට මෑතකදි හදුන්වා දීපු ගේම් එකක්.මේ ගේම් එක කොච්චර ජනප්‍රිය වුනාද කියනවනම් ගූගල් ප්ලේ ස්ටෝරැවේ හොදම ගේම්ස් 10 අතර තියෙනවා.ලගදි මේ ගේම් එකේ පි සී වර්ෂන් එකත් හදුන්වා දුන්නා.දිඩි බිඩි සද්ද,සුපිරි ග්‍රැෆික් නැති වුනාට ෆන් කරන්න නියම ගේම් එකක්.ඉතිං ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් නැති අයට,ෆෝන් තිබුනත් ‍ෆුල් ස්ක්‍රීන් එච් ඩීප්ලේ කරන්න ඕන අය බාගන්ට ඈ.

21 MB

පන කඩාගෛන දිවීමේ ගේම් එක හෙවත් Subway Surfers

සබ්වේ සර්ෆර්ස් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට මෑතකදි හදුන්වා දීපු ගේම් එකක්.මේ ගේම් එක කොච්චර ජනප්‍රිය වුනාද කියනවනම් ගූගල් ප්ලේ ස්ටෝරැවේ හොදම ගේම්ස් 10 අතර තියෙනවා.ලගදි මේ ගේම් එකේ පි සී වර්ෂන් එකත් හදුන්වා දුන්නා.දිඩි බිඩි සද්ද,සුපිරි ග්‍රැෆික් නැති වුනාට ෆන් කරන්න නියම ගේම් එකක්.ඉතිං ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් නැති අයට,ෆෝන් තිබුනත් ‍ෆුල් ස්ක්‍රීන් එච් ඩීප්ලේ කරන්න ඕන අය බාගන්ට ඈ.

21 MB

No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.