Home
වීඩියෝ ගැලරිය
සියලු ලිපි
සින්ඩිරෙක්ටර
වීඩියෝ,ඕඩියෝ,එම් පී ත්‍රී,පී ඩී එෆ්.. මේ වගේ ෆයිල් වර්ග එකිනෙකට සම්බන්ධ කිරීමට වෙන අවස්ථා බොහොමයි.ඒ වෙලාවට එක එක ෆයිල් ෆෝමැට්ටුවට වෙන වෙන සොෆ්ටු භාවිතා කරනවාට වඩා එකම සොෆ්ටුවකින් කරගන්න තිබුනොත් පංකාදුයි නොවැ.ෆයිල් ජොයිනර් කියන්නේ ඒ වගේ වැඩවලට කියාපු බඩුව.ෆයිල් කෑලි දෙක තුනක් නෙවේ අවශ්‍යනම් හැට හුටාමාරක් වුනත් මේකෙන් මූට්ටු කර ගන්න පුලුවන් ඕං.බා ගත්ත රාර් ෆයිල් එක එක්ස්ට්‍රැට් කොරලා ඕපන් කර ගන්තනම්.ඊට පස්සේ ඔය ඇඩ් ෆයිල්ස් බට්න් එක ක්ලික් කරලා අවශ්‍ය ෆයිල්ස් ටික ඇඩ් කර ගමු.හැබැයි පුතෝ ඇඩ් කරන ෆයිල්ස් එකම ෆෝමැට්ටුව වෙන්න ඕන.උදාහරණයකට කීවොත් අපිට ඕන වීඩියෝ ෆයිල්ස් දෙකක් මූට්ටු කරන්න කියලා.එකක් ඒ වී අයි ෆෝමැට්ටුවෙනුත්,අනිත් එක එම් පී ෆෝ ෆෝමැට්ටුවෙනුත් තියෙන්න බෑ.දෙකම එකම මොඩල් එක වෙන්න ඕන,වෙන්නේ නැත්නම් අර ෆෝර්මැට් ෆැක්ටරිය වගේ එකකින් අඹරලා එකකට හදාගන්න ඕන.ඉතිං එහෙව් කොරලා බ්‍රවුස් කියන තැනින් සේව් වෙන්න ඕන තැන දීලා ජොයින් කර ගත්තාම වැඩේ අහවරයි.සමහර විට අවුට් පුට් එක එන්නේ එක්ස්ටෙන්ෂන් එකක් නැතුව.පලමුපාර ඕපන් කරනකොට ඕපන් විත් දීලා අවශ්‍ය නිවැරදි සොෆ්ටුවෙන් ඕපන් කර ගන්න.එතකොට එක්ස්ටෙන්ෂන්(avi,wmv,mp3,pdf වගේ ඒවා) කෑල්ල ඔටෝම ෆයිල් එක පස්සෙන් එල්ලිලා තියෙයි.එහෙම නැත්නම් ෆෝල්ඩර් ඔප්ෂන් ගිහින් නිවැරදිව එක්ටෙන්ෂන් එකත් එක්ක රී නේම් කර ගන්න.එතකොට ඒකත් අහවරයි.එහෙනම් සුනංගු නොවී බා ගමු.
0.1 MB
ගැජට් කෑලි
පොර්ටබල්
සොෆ්ට්වෙයා
ෆයිල් මැනේජර්
ලේසියෙන්ම ෆයිල් මූට්ටු කර ගන්න-File Joiner Portable
By
Sinhalen Help
September 17, 2013
Share
Tweet
Share
Pin
Email

No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.
Subscribe to:
Post Comments (Atom)
බයිනෑන්ස් වලින් මුදල් උපයන්න පහතින් රෙජිස්ටර් වෙන්න =>>
Labels
අන්තර්ජාල මුදල්
අයි පී චේන්ජ්
ඇඩෝබි
ඇනිමේෂන්
ඇන්ඩ්‍රොයිඩ්
ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස්
ඉන්ටර්නෙට්
ඊ බුක්
එකවුන්ටින්
ඔෆීස් පැකේජ
ඕඩියෝ
කන්වර්ටර්
ගැජට් කෑලි
ගැසට් පත්‍ර
ගේම්ස්
ග්‍රැෆික්
ටියුටෝරියල්
ටෙම්ප්ලේට්
ටොරන්ට්
ඩවුන්ලෝඩ් මැනේජර්
ඩොලර් අප්ලෝඩ්
ඩ්‍රයිවර්ස්
නව ලොව
පරිගණක රහස්
පුවත්
පේපැල්
පොර්ටබල්
ප්ලේයර්
බිට් කොයින් පාඩම්
බුදුදහම
මනස
යූ එස් බී
යූටිලිටිස්
රස කතා
විනෝදාත්මක
වීඩියෝ
වීඩියෝ එඩිට්
වෙබ් අඩවි
වෛරස් ගාඩ්
ශබ්ද කෝෂ
සිංහල ගේම්ස්
සීඩී-ඩීවීඩී රයිටින්
සොෆ්ට්වෙයා
හැකින්
හිතන්නට කතාවක්
ෆයිල් මැනේජර්
ෆයිල් සැගවීම
ෆයිල් හැකිලීම
ෆයිවර් පාඩම්
ෆිල්ම්
ෆේස්බුක්
ෆොටෝ එඩිට්
Powered by
Blogger
.
Popular Posts
ලෝකයේ භයානකම අපරාධකරුවා ශ්‍රී ලංකාවට එයි- Grand Theft Auto 3( GTA )Sinhala
අති විශේෂ ෆොටෝ එඩිටිං මෘදුකාංගය-Photoscape
පත අට එකට හින්දන්න-WinRAR 5.0
ටයිප් කිරීම සහ සරල ප්‍රෙහේලිකා විසදීම මඟින් මුදල් උපයමු
Follow Us
Total Pageviews