
ඔන්න මේ සයිට අපි ගොඩක් අයට අනිවා වැදගත් වෙනවා. අපේ ඊ-මේල් ගිණුමට ඇතුලු වුනාම තියෙන ඊ-මේල් තොගය අතරින් අවශ්‍ය මේල් එක හොයනවා කියන්නේ හරියට පිදුරු ගොඩේ ඉදි කටුවක් හොයනව වගේ. ස්පෑම් වලින්ම ඉන්බොක්ස් එක කට කපලා. හේතුව අපේ ඊමේල් එක අනවශ්‍ය අය අතට පත් වීම. බොහෝ වෙබ් සයිට් වලට යනකොට කියනවා රෙජිස්ටර් වෙයන් කියලා. ඉතිං අපිත් තැන නොතැන නොබලා ප්‍රධාන ඊමේල් එක දෙනවා. සමහර වෙබ් අඩවි අයිතිකාරයෝ මේ ඊ-මේල් තොග ගාණට විකුණනවා. ඊට පස්සේ ස්පෑම් තොග පිටින්...
මෙන්න විසදුම.. ගෙට් එයාර් මේල් වෙබ් අඩවියට මෙතනින් යන්න. ඊට පස්සේ ගෙට් ටෙම්පරරි ඊ-මේල්. දැන් ඔය කිසිම වැදගැම්මකට නැති වෙබ් අඩවි වල රෙජිස්ටර් වෙද්දි ඔය ඊ-මේල් එක දීලා වරිෆයි කර ගන්න. වෙබ් බ්‍රවුසර් එකේ කුකීස් ක්ලියර් කරනකම් ඔය ඊ මේල් එක වෙනස් වෙන් නෑ හොදේ. ඹබට ජය..
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.