
මේක ගොඩක් සිම් වලට වැඩ කරනවා. සිම් එක ටිකක් විතර ඇක්ටිව් වෙන්න ඕන. ටිකක් විකර පරණ වෙන්නත් ඕන. මගෙ සිම් දෙකකටම මේ ඔෆර් එක වැඩ කළා. තව ගොඩක් අයට වැඩ කළා කියලා ආරංචිය ආවා. නිකන් දෙන එකේ ඔයාලත් ට්රයි කරලම බලන්න.
- *400# ඩයල් කොරලා බලන්න
- යටම ඇති Free 2.5GB කියලා, ඒක තෝරන්න
- ඒක වැඩ කළේ නැතිනම් ආයෙත් *400# ඩයල් කොරලා වෙන පැකේජ් එකක් ට්රයි කරන්න
වැඩ කළේ නෑ කියලා මට බන්නන එපා හරිය....
ඔබට ජය :)
Good Post machan Mamath Gaththa.. Ela
ReplyDeletewww.sinhalazone.info
mekatath Enna
This comment has been removed by the author.
ReplyDelete