
ෆයිවරේ ලොගෝ විකුණන කස්ටිය ගොඩක් අයට වැදගත් වෙන 3 ඩී මොක් අප් ටෙම්ගප්ලේට් තොගයක් ඔන්න උස්සගෙන ආවා. ලොගෝ විතරක් නෙවේ ඔය ඕන 2 ඩී අටමගලයක් 3ඩී කරගන්න පුලුවන්. හැබැයි 3ඩී කරගන්න ඕන මෙව්ව එක ඉස්සරලා ට්‍රාන්ස්පේරන්ට් බැක්ග්‍රවුන්ඩ් කරලා පී එන් ජී ෆෝමැට්ටුවෙන් හදා ගත්තොත් හොදා. ස්ටයිල්ස් 43ක්ම තියෙනවා. වැඩිය කියන්න දෙයක් නෑ. කොරන විදියත් ඩවුන්ලෝඩ් ෆයිල් එකේ ඇති. බලාලා කොරන්න. ඔබට ජය.
734 MB

meka free download karanna puluwan site ekakk dapanko ban
ReplyDeleteමේක ෆ්‍රීඉ ඩවුන්ලෝඩ් තමා. ඩවුන්ලෝඩ් පේජ් එකට ගිහින් ස්ලෝ ඩවුන්ලෝඩ් ක්ලික් කරන්න.
Delete