
හොයා ගන්න බැරි වෙන විදියට අවුඩ්ට්ඩෝර් ඇඩ්වර්ටයිසින් කරන්න පස්ටම බැනර් තොගයක් උණු උණුවෙම දැන්ම බා ගන්න. මෙව්වගේ ප්‍රයෝජන නම් කියල නිම කරන්න බෑ ඔන්න. බුකියෙන් පට්ටාන් ගත්තම ෆ්‍රී ලාංසර් සයිට් දන්වා දිගාරින්න පුලුවන්. ටියුට් තියෙනවා. මහ ලොකු ෆොටෝෂොප් දැනුමක් අවශ්‍යත් නෑ. සුපිරි කොලිටිය.
ඔව් ඉතිං, වෙබ් සයිට් නම් ඇති තරම් තියෙනවා මේ වගේ ඒවා ඇති තරම් හදා ගන්න. ඒත් කොහොමද හරියටම ෆිට් කරන්නේ? හයි රෙසොලූෂන් කෝ? අප්ලෝඩ් කරන්න බෑ..
ඔන්න මදි නොකියන්න 12ක්ම තියෙනවා. එහෙනම් බා ගන්න හොදේ.
590 MB

No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.