ජොබ් එකක් ගන්න ගියාම එහි මුල්ම පියවර තමයි  බයෝ ඩේටා එක. එහෙම නැත්නම් ජීව දත්ත විස්තරය. ඉතින් ඔබ යවන මෙම බයෝ ඩේටා එක ප්‍රධාන වශයෙන් ඔබට ඉන්ටර්විව් එකට කතා කරනවද නැද්ද කියලා තීරණය කරන්න බලපානවා. සමහර අයට කොයි තරම් සුදුසු කම් තිබුනත් යවන බයෝ ඩේටා එක මොන්ටිසෝරි එකක්, අපේ භාෂාවෙන් කිවුවොත් පට්ට චාටර් නම් සමහර විට ඔහුට/ඇයට ඉන්ටවිව් කෝල් නොකර ඉන්නත් ඉඩ තියනවා. ඉතින් අද ඔය ගොල්ලන්න දෙන්න යන්නෙ අළුත්ම ස්ටයිල් එකේ බයෝ ඩේටා ටෙම්පේට් 5ක්. ඔයාලට තියෙන්නෙ ටෙම්පේට් වලින් කැමති එක එඩිට් කරලා  තමන්ගෙ විස්තර දා ගන්න එක විතරයි. ටෙම්පේට් සෙට් එක වර්ඩ් (dox), ඉලස්ට්‍රේටර් (ai), වෙක්ටර් (eps), ඉන්ඩිසයින් (ID), පොටෝෂොප් (psd) සහ PDF ෆෝමැට් වලින් තියනවා. හැමදාම දෙන සාම්ප්‍රදායික බයෝ ඩේටා එක වෙනුවට මේකක් දීලා බලන්න. අනිවාර්යෙන්ම ප්‍රථිඵල වෙනස් වේවි.  වෙලාවක් තියෙනවනම් ෆයිවරේ ගිග් එකක් එහෙම දාලා බලන්න. ෆොපෙෂනල් බයෝ ඩේටා එකක් හදලා දෙනවා කියලා. ඕඩර් ගලාගෙන එන වැඩක්. ඔබට ජය.

ප.ලි.
ටෙම්පේට් සෙට් එක තියෙන්නෙ නෝවා ෆයිල් වල. බා ගන්න පොඩි කට්ටක් කන්න වෙනවා. වෙලාවක් තියන කෙනෙක් ඉන්නවා නම් මීඩියා ෆයර්  අප්ලෝඩ් කරලා මට ලින්කුව දෙන්න. මම ලින්කුව අප්ඩේට් කරන්නම්. ඩවුන්ලෝඩ් කර ගන්න අමාරුයි කියලා මට බනින්න එපා.

196 MB

 ඒම් එස් වර්ඩ්ස් ෆෝමැට්ටු පමණක් 3.2 MB
ස්තූතිය: පවිත්‍ර මදුසංක යාලුවාට

අළුත් ස්ටයිල් එකට බයෝ ඩේටා එකක් හදා ගන්න

2 comments:

  1. http://www.4shared.com/rar/dCq5Qen_ce/Resume_Pack__5_in_1_.html

    මේකේ සේරම formats ටික නැත. Microsoft Words formats ටික තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ලොහාම ස්තූතියි යාලුවා. :)

      Delete

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.