ඔන්න හැමෝටම වැදගත් සුපිරි වෙබ් ඩිසියින් පී ඩී එෆ් පාඩම් මාලාවක් සිංහලෙන්. සරලව මුල ඉදන්ම කියල දීල තියෙනවා. ඕ ලෙවල්, ඒ ලෙවල් වගේම වෙබ් ඩිසයිනින් ගැන මූලික දැනුමක් අවශ්‍ය හැම කෙනෙක්ම බා ගෙන බලන්න. විශේෂයෙන්ම එච් ටී එම් එල් භාෂාව ගැන මෙහි තියෙනවා. ගෞරවය සහ අයිතිය සංක සදමාල් රචකයාට හිමියි. 

බා ගන්න, අදාල පේජ් එකේ රයිට් ක්ලික් කරලා සේව් ඈස් තෝරන්න.

ඇහිද ගත්තේ මෙතනින් >>>> http://ashenation.weebly.com/information--comunication-tecnology.html

වෙබ් ඩිසයිනින් කියන්නේ මහ ලොකු කජ්ජක්ද?

3 comments:

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.