ඔන්න කස්ටියට බිට් කොයින් ඊළග පාඩමත් ඉක්මනටම ගෙනාවා. මුලින්ම කියන්න ඔනේ මේක ටිකක් සංයමයෙන් කරන්න ඔන වැඩක්. ලිෆ්ට් එකේ යන්නනම් බෑ ඔන්න. එහෙම ඕන නම් ෆ්‍රී ලාංසර්, අර ක්ලික් බෑන්ක් වගේ එකක් බලන්න. වැඩිය ඉංග්‍රීසි දැනුමක් නැතිනම්, ඉවසීම, උත්සායහය තියෙනවනම් මේ ගමන යන්න එන්න. තව දෙයක් කියන්න ඕනේ. මේ දීල තියෙන්නේ රෙෆරල් ලිංක් එක. මගේ රෙෆරල්ලට ප්‍රශ්න ඇති වුනාම, මම පෞද්ගලිකව උදව් කරනවා. ඒ වගේම පොඩි පොඩ් ට්‍රික්ස් වගයක් ඉදිරියේදි දෙන්නම්. ඒ නිසා  රෙෆරල් විදියට රෙජිස්ටර් වුනා කියලා ඔයාලට පාඩුවක් වෙන් නෑ. ඒ වගේම අනිවාර්යෙන්ම ඔබට අඩුම තරමේ යාලුවෝ 50ක්වත් ඉන්න ෆේසුබුක් ගිණුමක් ඇති. ඉතින් එයාලව ඔයාලගේ රෙෆරල් විදියට එකතු කර ගන්න. එහෙනම් පට්ටාන් ගමු.

Freebitcoin 
ඉස්සරෝම මෙතනින් රෙජිස්තර වෙන්න.
පැයකට වරක් මේ site එකෙන් btc stoshi 500 වඩා ගන්ඩ පුළුවන් කරන්න තියෙන්නේ site එකේ singup වෙලා free Btc කියන එකට ගිහින් captcha එක ගහල ROLL!

කියන button එක ඔබන්ද විතරයි roll කරට පස්සේ lucky number එකට අනුව win කරපු btc ප්‍රමාණය site එකේ balence එකට එකතු වෙනව AUTO WITHDRAW ENABLED කරාම සැම සතියකම sunday ඔය දීපු btc wallet එකේ address එකට btc  withdraw වෙනවා.
MULTIPLY BTC එකෙන් btc තවත් එකතු කරගන්ඩ පුළුවන්. මල්ටිෆලයි කරන්න ගිහින් ටිකත් නැති කරගන්න එපා. :D 

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න- බිට් කොයින් පාඩම #2

4 comments:

  1. site 5ma reg. una ,api ewagen log out wenna oneda aniwaren...?

    ReplyDelete
    Replies
    1. ඊළග ටික ඉක්මනින්ම දෙන්නම්. ඔයා විතරයි නම් පරිගණකය පාවිච්චි කරන්නේ ලොග් අවුට් වීම එච්චර වැදගත් නෑ.

      Delete
  2. YoBit lets you to claim FREE CRYPTO-COINS from over 100 distinct crypto-currencies, you complete a captcha once and claim as much as coins you can from the available offers.

    After you make about 20-30 claims, you complete the captcha and keep claiming.

    You can press claim as much as 50 times per one captcha.

    The coins will stored in your account, and you can exchange them to Bitcoins or USD.

    ReplyDelete

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.