* මොනාද මේ බිට් කොයින්(bit coin) කියලා කියන්නේ ??

බිට්කොයින්(bit coin) කියන්නේ digital currency එකක්. තවත් විදියකින් කියනවා නම් crypto currency(ගෝපිත  මුදල්) වර්ගයක්.
ඉතිං ඒ කියන්නෙත් තවත් එක්තරා විදිහක මුදල් වර්ගයක් තමයි. මේ මුදල් වර්ගය සම්පුර්ණයෙන්ම ගොඩනැගිල තියෙන්නේ software මුලික වෙච්ච Online payment System එකකින්. මේ කියන පද්ධතියේ සිදුවන  bitcoin ගනුදෙනණු ඔක්කොම විමධ්‍යගතව සටහන් වෙනවා.

BTC කියන කෙටි නම හැදිලා තියෙන්නේ Bitcoin කියන නම කෙටි කරලා. 
මේ  BTC payment System එක පාලනය කොරන්න අයෙක් හරි මධ්‍යම අධිකාරියක් හරි මැදිහත් කරුවෙක්වත් නෑ. ඒ කියන්නේ මේක ඇවිල්ලා  peer-to-peer payment System එකක්. මේකේ  ගනුදෙණු ටික  සිද්ධ වෙන්නේ සාමාජිකයගෙන් සාමජිකයට, පාලනයත් එහෙම්මයි. සිද්ධ වෙන්නේ සාමාජිකයන් අතින්.

2008 දී සටෝෂි නුකොමෝටෝ කියලා කෙනෙක් තමයි මේ payment System එක මුලින්ම හදුන්වලා දුන්නේ.   ඒ හින්දා තමයි ඔහුගේ නමින් Btc වලට උප ඒකකයක් හදුන්වලා දීලා තියෙන්නේ. ඒක තමයි sotoshi කියන්නේ.(1 sotoshi = 0.00000001 Btc)

සටෝෂි හදුන්වල දුන්න මේ කියන  software පද්ධතිය අද වෙන කොට එක එක කස්ටිය වැඩිදියුණු කරාට පස්සේ තමයි  පද්ධතියක් විදියට අපි අතර තියෙන්නේ. මේකෙන් Btc උපයන්න නම් ගණිත කර්ම විසදන්න වෙනවා. (ඒක ටිකක් විතර ගැඹුරු නිසා මෙහිදී සාකච්ඡා නොකෙරේ)

Btc වල අගය හැම වෙලාවේම වෙනස් වෙනවා.  දැන් තියෙන Btc අගය දැනගන්න මෙතනින් ගිහින් බලන්න.
දැන් අගය Btc1 = 379.84 US Dollar

Btc වල උප අගයන් මේ විධියට හදුනාගන්න පුලුවන්.
1 Satoshi = 0.00000001
1 uBtc     = 0.00000100
1mBtc     = 0.00100000
1cBtc      = 0.01000000

තව විස්තර මෙතනින් බලන්න. Btc කියන්නේ  Digital currency එකක් කියල කිව්වනේ. එහෙනම් මේවා රැස් කොරලා   ගනුදෙණු  කරන්නේ මොකෙන්ද?
Btc ගනුදෙණු ඔක්කොම වෙන්නේ wallet එකකින්. අපේ පසුම්බියේ සල්ලි දානවා වගේ Btc දාගන්නේ මේ wallet වල තමයි. මෙතනින් ගිහින් wallet එකක් හදා ගන්න. ගොඩක් වර්ග තියෙනවානේ..
Online wallet වලින් Blockchain.info සහ Coinbase තමයි ජනප්‍රියම. මම ඔයාලට බ්ලොක් චේන් රෙකමන්ඩ් කරන්නම්. එහෙම එකක් හදා ගන්න මෙතනින් යන්න.

Wallet එකක් open කරපුවම අපිට බිට් coin address එකක් හම්බ වෙනවා. ඒක හැදිලා තියෙන්නේ ඉලක්කම් වලිනුයි අකුරු වලිනුයි. ඒ සමගම පුද්ගලික අගුලක් සහ මහජන අගුලක් coin software එකෙන් නිපද වෙනවා. පුද්ගලික අගුල තමන්ගේ. ඒක තමන්ගේ wallet එක හැසිරවීමට තමන් හට  ඉඩකඩ ලබා දෙනවා.
මහජන අගුල වෙනත් අයෙකුට  යැවූ  Btc ගැනයි ලැබූ  Btc ගැනයි මහජනයාට සටහන් තැබීමක් කරනවා. 
බිට් කොයින් ගැන දැනගන්නම ඕනි ටිකක්  කිව්වා. ඊලග ලිපියෙන් බලමු මේ btc කොහොමද හොයන්නේ කියලා. සැමට ජය!!!

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න- බිට් කොයින් පාඩම #1

1 comment:

  1. YoBit lets you to claim FREE COINS from over 100 different crypto-currencies, you complete a captcha one time and claim as many as coins you can from the available offers.

    After you make about 20-30 claims, you complete the captcha and continue claiming.

    You can press claim as many times as 30 times per one captcha.

    The coins will safe in your account, and you can convert them to Bitcoins or any other currency you want.

    ReplyDelete

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.