ඔන්න අද ඔයාලට දෙන්න යන්නේ, ඔයාලගේ ෆොටෝ එක ලස්සන මොඩර්න් ආර්ට් එකක් කර ගන්න පුලුවන් ෆොටෝෂොප් ඇක්ෂන් එකක්. පිංතූරේ බලනකොට තේරෙනවා ඇතිනේ මේකෙන් කොහොමද වැඩ ගන්නේ කියලා. තවත් හොදින් පැහැදිලි කරපු ටියුටෝරියල් එකක් බා ගන්න ෆයිල් එක ඇතුලේ අැති. එහෙනම් ටැස් කොරලාම බලන්න. 

4.6 MB






ඔයාගේ ෆොටෝ එක මොඩ්ර්න් ආර්ට් එකක් කර ගන්න


ඔන්න අද ඔයාලට දෙන්න යන්නේ, ඔයාලගේ ෆොටෝ එක ලස්සන මොඩර්න් ආර්ට් එකක් කර ගන්න පුලුවන් ෆොටෝෂොප් ඇක්ෂන් එකක්. පිංතූරේ බලනකොට තේරෙනවා ඇතිනේ මේකෙන් කොහොමද වැඩ ගන්නේ කියලා. තවත් හොදින් පැහැදිලි කරපු ටියුටෝරියල් එකක් බා ගන්න ෆයිල් එක ඇතුලේ අැති. එහෙනම් ටැස් කොරලාම බලන්න. 

4.6 MB






2 comments:

  1. Machan download karama file ekak save wenawane. Ita passe mokakda bn karanna one.

    ReplyDelete
    Replies
    1. ෆයිල් එක්ස්ට්‍රැට් කරලා ඒ ටී එන් / ඇක්ෂන් ෆයිල් එක ඩබල් ක්ලික් කරලා ෆොටෝෂොප් වලට ඉන්සට්‍රෝල් කර ගන්න. ඊට පස්සේ ෆොටෝෂොප් ඕපන් කරගෙන අදාල ෆොටෝ එක තෝරලා ඇක්ෂන් එක රන් කරන්න. වැඩේ හරියට කලානම් දියසායම් චිත්‍රයක් වගේ තියෙයයි.

      Delete

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.