පෙබරවාරි 4 උදා වනවාත් සමගම ගූගල් ඩොට් එල් කේ හි ලෝගෝව පහත අයුරින් වෙනස් විය. ඒ ශ්‍රී ලංකාවේ 67 වන නිදහස් දිනයට සුබපැතුම් එක් කරමිනි. අන්තර්ජාල ලෝලීන් වශයෙන් එය අපට මහත් ආඩ්ම්බරයක් වගේම සතුටකි. අද දිනයේ නිදහස් දිනය සමරන ශ්‍රී ලංකා මාතාවට වෙබ් පොතෙන් සුබ පැතුම්..

No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.