
බැනර් ඩිසියින්, වෙබ් සයිට් ඩිසයින්, ෆේස්බුක් කවර් ඩිසයින් සහ එකී, මෙකී, නොකී ඩිසියන් වලට ලස්සන වෙක්ටර් කාටූන් බා ගන්න පට්ටම සයිටක් මේක. ඒ වගේමයි ඇනිමේෂන් වීඩියෝ වලටත් දාන්න පුලුවන්. කස්ටිය දැකල ඇතිනේ ඒ ඒ මාතෘකාවට අදාල විදියට ඇක්ෂන් දාගෙන ඉන්න, විවිධාකාර කාටුන් කෑලි. අන්න ඒවා නොමිලේ. සයිටේ නම වෙක්ටර් කැරැක්ටර්ස් ඩොට් නෙට්. එහෙනම් මෙතනින් ගිහින්ම බලන්නකෝ. ඔබට ජය.

No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.