මේකත් සුපිරි ඊ බුක් එකක් යාලුවනේ. අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි ක්‍රම විසි එකක් ගැන මේ පොතේ තියෙනවා. වෙලාවක් ලැබුනොත් අන්තර්ගතය සිංහලෙන් දාන්නම්. සල්ලි දීලා ගන්න ගියොත් $27ක් වෙනවා. අද නොමිලේම බා ගන්න. බා ගෙන විතරක් මදි. ඔක්කොම බැරි වුනත් ක්‍රම කිහිපයක් හරි උත්සාහ කරන්න. උනන්දුව තියෙනවානම් අනිවා කල්ල මරේ. යාලුවන්ටත් ෂෙයා කරන්න. මේ පොතේ නම ෆ්‍රොෆිට් ස්ට්‍රීම්ස්. ඔබට ජය.
1.3 MB
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.