
මීට පෙර දුන්න ලයින් ටූල් කිට් එකෙන් කස්ටිය වැඩක් ගන්න ඇති කියල හිතනවා. තාම බා ගත්තෙ නැතිනම් මෙතනින් ගිහින් බා ගන්න. මේකත් ඒ වගේම තමා. හරියට වැඩේ අල්ලගත්තොත් සල්ලි උල්පතක්. ෆයිවර් ඇතුලු හැම ෆ්‍රී ලාංසර් සයිට් එකකම උත්සාහ කරන්න. සතියක්, දෙක්ක හරි මහන්සි වෙලා ඉගෙන ගන්න. ඊට පස්සේ වැඩ දාලා සාම්පල් වීඩියෝ කිහිපයක් අප්ලෝඩ් කරන්න.
ඒ වගේමයි කියන්න ඕන ෆයිවර්, පීපල් පර් අවර් වගේ සයිට් වල අත්හදා බැලීම් කරන්න යන්න එපා. තමන් ගැන ෂුවර් එකක් තියාගෙන වැඩ කරන්න විතරක් යන්න. අත්දැකීම් තියෙන අය දන්නවා ඇති මම මොකක්ද, කියන්නේ කියලා. දැන් දැන් ෆ්‍රී ලාංසර් සයිට් ටිකත් ලංකාවට තියෙන නීති තද කරලා. හරියට ඇඩිසෙන්ස් වගේ. හේතුව අපේ අයගේ නොසැලකිල්ල. අවාසිය තියෙන්නේ ක්ෂේත්‍රයට එන නවකයින්ට. ඒ නිසා බදාගෙන කන් නැතුව, බෙදාගෙන කමු. පුලුවන් වැඩ විතරක් බාර ගන්න, හරියට වෙලාවට වැඩ බාර දෙන්න, සාධාරණ මුදලක් අය කරන්න, සුපිරි ෆීඩ් බැක් එකක් ගන්න. ගොඩක් අය සල්ලි ගෙන්නන්කන් පියොනීර් කාඩ් වලින්නේ. ලගදිම පේ පැල් ගැන කියල දෙන්නම්. ඔබට ජය.
427 MB
සාම්පල් වීඩියෝ එක
aiya acute e mail product eka free gnna berida
ReplyDeleteMama ahinda link ekak. Try karala balanna https://www.sendspace.com/file/tnc9k1
Deletefiverr eke dana gig denied kiyala vatenavane.gig 2k dama dekema ehemai. mokakda karanda ona. aye active karanda puluvanda. oyage fiver videos baluva evageth na. plz help.
ReplyDelete