
ඔබගේ නානාප්‍රකාර අවශ්‍යතා හැටියට නානාප්‍රකාර වේබ් අඩවි සැකසුම් අතරින් කැමති එකක් තෝරාගෙන තමන්ට අවශ්‍ය විදියට වෙනස් කරගෙන පාවිච්චි කරන්න පුලුවන් වෙබ් අඩවියක් ගැනයි මේ කියන්නේ. නමින් වික්ස් ඩොට් කොම්. අවශ්‍යනම් පුංචි මුදලක් ගෙවලා කස්ටම් ඩොමේන් එකක් එහෙම දා ගන්න පුලුවන්. බ්ලොගර් තරම් වත් අමාරු නෑ. ලස්සන ලස්සන ටෙම්ප්ලේට් තොගයක් තියෙනවා. එහෙනම් මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න. ඔබට ජය.
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.