‍‍
ෆ්‍රී ලාංසින් වලදී ෆොටෝෂොප් එකයි, ලෝගෝ නිර්මාණයයි, ගොඩක් අය කරනවනේ. ඉතිං ගොඩක් අය හිතුවේ නැති වුනත් ‍ෆ්ලයර් සකස් කිරීම කියන්නෙත් හොද ඉල්ලුමක් තියෙන වැඩක්. ෂුවර් නැතිනම් සර්ච් එකක් දාලා බලන්න. මෙතන තියෙනවා ලස්සන ෆ්ලයර් ටෙම්ප්ලේට් තොගයක්. මුද්‍රණයට අවශ්‍ය පිලිගත් දිග පළල ඇතුලත් පී එස් ඩී ෆයිල් තොගයක්. එහෙනම් බා ගෙන බලන්න. ඔබට ජය.

173.4 MB



ලස්සන ෆ්ලයර්(Flyer) ටෙම්ලේට් තොගයක් දැන්ම බා ගන්න

‍‍
ෆ්‍රී ලාංසින් වලදී ෆොටෝෂොප් එකයි, ලෝගෝ නිර්මාණයයි, ගොඩක් අය කරනවනේ. ඉතිං ගොඩක් අය හිතුවේ නැති වුනත් ‍ෆ්ලයර් සකස් කිරීම කියන්නෙත් හොද ඉල්ලුමක් තියෙන වැඩක්. ෂුවර් නැතිනම් සර්ච් එකක් දාලා බලන්න. මෙතන තියෙනවා ලස්සන ෆ්ලයර් ටෙම්ප්ලේට් තොගයක්. මුද්‍රණයට අවශ්‍ය පිලිගත් දිග පළල ඇතුලත් පී එස් ඩී ෆයිල් තොගයක්. එහෙනම් බා ගෙන බලන්න. ඔබට ජය.

173.4 MB



2 comments:

  1. ෆ්ලයර් ... kiyanne mokakda ?

    ReplyDelete
    Replies
    1. ෆ්ලයර් කියන එක හරියටම සිංහල නමක් දන් නෑ. ටිකක් විතර අපි දන්න හෑන්ඩ් බිල් වගේ දෙයක්. හැබැයි ඊට වඩා ග්‍රැෆකිස් එහෙම කොලිටියි. කියවන එක්කනා සිත් ගන්නා විදියට, ලස්සනට හදනවා. වැඩි විස්තර ගූගල් පිහිට තමා. :)

      Delete

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.