
ග්‍රැෆික් ඩිසයින් වැඩ කරන අයට නොමිලේ සෝර්ස් ෆයිල්ස් ඇති තරම් බා ගන්න සුපිරි වෙබ් අඩවියක් ගැනයි මේ කියනනේ. ගොඩක් අය දන්නවත් ඇති. වෙබ් අඩවියේ නම ෆ්‍රී පික් ඩොට් කොම් (www.freepik.com). බර ගණන් වෙන ස්ටොක් ෆොටෝස් මෙතනින නොමිලේ බා ගන්න පුලුවන්. ඒ වගේම ෆෝමැට් කිහිපයක්ම දෙන නිසා අවශ්‍ය වැඩේට අවශ්‍ය විදියට පාවිච්චි කරන්න පුලුවන්. පුංචි උදාහරණයක් ගත්තොත්, අපි බැක්ග්‍රවුන්ඩ් වෙක්ටර් ෆයිල් එකක් බෑවොත් පී එන් ජී ඉමේජ් එක , ඊ පී එස් වෙක්ටර් ෆයිල් එක, ඒ අයි- ඉලස්ට්‍රේටර් සෝර්ස් ෆයිල් එක ගන්න පුලුවන්. එහෙනම් ඇති තරම් සර්ච් කරලා ඇති තරම් බා ගන්න. ඔබට ජය.
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.