
ඉල්ලුම ඉහල යෑම හේතුවෙන් අපගේ කණ්ඩායමට සුදුසුකම් ලත් වීඩියෝ ඇනිමේෂන්වරු බදවා ගනු ලැබේ. ඔබගේ දක්ෂතාවය සහ කැපවීම මත දිනකට රු. 1000-5000ත් අතර මුදලක් ඉපයිය හැක.
සුදුසුකම්
1) නිර්මාණශීලී බව
2) කළට වේලාවට වැඩ ඉවර කිරීම
3) නිවැරදි කිරීම් වෙතොත් එය නැවත කර දීමට හැකිවීම
4) දිනකට පැය 5ක්වත් ඔන්ලයින් සිටීමට හැකිවීම
අවශ්‍ය කරන වීඩියෝ වල තත්වය
අපිට නම, දුරකථන අංකය සහ විස්තර සමග ඊ මේල් එක්ක එවන්න -sinhalensoftwere@gmail.com
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.