
තමන්ටම කියලා බ්ලොග් එකක් සකස් කර ගන්න ගොඩක් අය දන්නවා. ඒත් ට්‍රැෆික්, රෑන්කින්, කන්ටෙන්ට් එක හරියට සකස් කර ගන්න ගොඩක් අය දන්නෙ නෑ. ගූගල් ඇඩ්සෙන්ස් වගේ දේවලින් උපයන අයට මේ ඊ බුක් එක ගොඩක් වැදගත් වෙයි. මෙහි අන්තර්ගතය ගැන ගොඩක් විස්තර මෙතන තියෙනවා. බා ගෙනම බලන්න.
1.8 MB
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.