
කට්ට කාලා වීඩියෝවක් හදලා, හොයලා හොයලා හොද මියුසික් එකකුත් ඇඩ් කරලා, යුටියුබ් එකට අප්ලෝඩ් කරනකොට මියුසික් එක කොපි රයිට් කන්ටෙන්ට් අහුවුනාද? මියුසික් හොයලා එපා වෙලාද? තියෙන මියුසික් බෝරිංද? මෙන්න යූටියුබ් ඇඩ්සෙන්ස් කරන්නම කියාපු ලස්සන රෝයල්ටි ෆ්‍රී බැක්ග්‍රවුන්ඩ් මියුසික් කට්ටලයක්. විනාඩියට වඩා වැඩි කාලයක් ගලාගෙන යන බැක්ග්‍රවුන්ඩ් මියුසික් 34ක්ම තියෙනවා. මොකක් කරි අවුලක් වුනොත් පාවිච්චි කරන්න ලයිසන් ටිකත් බාගන්න ෆයිල් එක ඇතුලෙම ඇති. එහෙනම් බාගන්න.
126 MB

No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.