
යූටියුබ් එකට වීඩියෝ අප්ලෝඩ් කරාට, ෂෙයා කරාට වීව්ස් නැද්ද? ඇෆිලියේට් මාර්කටින් සේල්ස් අඩුද? තව එකී මෙකී නොකී ප්රශ්න ගොඩකට විසදුමක් වෙනම සුපිරි සොෆ්ට්වෙයා එකක් මේ අලුත් අවුරුද්දේ හා හා පුරා කියලා දෙන්න යන්නේ.
නමින් කියනවානම් ටියුබ් ඉන්ස්පෙක්ටර්. මේ මෘදුකාංගයෙන් පුලුවන් ඔයාල අප්ලෝඩ් කරන වීඩියෝව සර්ච් ලිස්ට් එකේ ඉහලට ගන්න වැදගත්ම වෙන කී වර්ඩ් සෙට් එක හොයා ගන්න. වැඩි විස්තර සහ වැඩේ කොර ගන්න විදිහ පහල වීඩියෝවේ තියෙනවා. එහෙනම් බා ගන්න. ඔබට ජය.
2.2 MB
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.