නොමිලේ! පට්ටම ෆේස්බුක් කවර් ටෙම්ප්ලේට් තොගයක්..



තමන්ගේ ෆේස්බුක් ෆොෆයිල් එකේ, පේජ් එකේ කවර් එක කට උත්තර නැති වෙන්න හදා ගන්න, යහලු යෙහෙලියො කොර වෙන්න කැටයම් පාරක් දාන්න, මෙන්න කියාපු ෆේස්බුක් කවර් ටෙම්ප්ලේට්ස් 50ක්ම. තමන්ගේ ෆොටෝස් දාලා, ටෙක්ස් එක එඩිට් කරලා ගන්න. 828x315 px පී එස් ඩී ෆුලි එඩිටබල් තත්වයේ තියෙනවා. ෆේස්බුක් කවර් බිස්නස් කරන අයටත් බොහොම වැදගත් අලුත්ම ටෙම්ප්ලේට්ස් උණු උණුවෙම. දැන්ම බාගන්න. ඔබට ජය.

359.8 MB

No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.