
ඔන්න මේ දවස්වල බලන් ඉද්දි සේල් වුන සුපිරි ඊ බුක් එකක් අද දෙන්න යනනේ. ඊ බුක් එකේ නම එක්ස්ප්‍රස් මිලියනර්. එක්ස්ප්‍රස් කිව්වට ඒ තරම් වේගවත් නෑ. මේ එක්ස්ප්‍රස් කියල අදහස් කරන්නේ අලි එක්ස්ප්‍රස් එක ගැනයි කියලා ඊ බුක් එක කියවපු මට හිතෙන්නේ. තමන්ගෙම ඔන්ලයින් ස්ටෝරුවක් හදලා වෙනකාගෙ හරි බඩු තමන්ගෙ වගේ විකුණලා ලාබ ලබන හැටි ගැන මෙහි පියවරෙන් පියවර කියලා දීල කියෙනවා. කාර්යබහුලත්වයක් එක්ක වැඩේ කරලා බලන්න බැරිවුනා. ඒත් උත්සාහය තියෙනවනම් අනිවා ගොඩ යන්න පුලුවන් ක්‍රමවේදයක්. එහෙනම් බාගෙන බලන්න. ඔබට ජය.
4.5 MB
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.