
ඇප් ලොක් ෆින්ගර් ප්‍රින්ට් ඇප් එක හරහා නම්බර් පාස්වර්ඩ්, පැටර්න් ලොක්, ෆින්ගර් ෆින්ට් පාස්වර්ඩ් පාවිච්චි කරලා, ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකේ ඇති ඇප්ස් වලට අමතරව ඉමේජස්, වීඩියෝස් පවා ලොක් කරන්න පුලුවන්. ඒ විතරක් නෙවේ මේ හරහා කෝල්, එස් එම් එස්, ඊමේල්, ඩිවයිස් සෙටිංස් ආරක්ෂා කර ගත හැකියි. ඇප් ලොක් ෆින්ගර් ප්‍රින්ට් ඇප් එක අන්සට්‍රෝල් කරන්න බැරිවෙන්න ගූගල් ප්ලේ වුනත් ලොක් කල හැකියි. ඒ වගේම තම පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න වැදගත් වෙන ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර්, මැසෙන්ජර්, ස්නැප් චැට් ගිණුම් වලට හැකර් කෙනෙකුට වුනත් රිංගන්න ලේසි වෙන්නේ නෑ. විවිධ තීම්ස් එහෙම තියෙනවා කැටයම් දාගන්න. :P එහෙනම් ගූගල් ප්ලේ වලින් දැන්ම බාගන්න.ඔබට ජය.

No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.