

ඇෆිලියේට් මාර්කටින් වලට අලුතින්ම අතගහන කෙනෙකුට උනත් ගේමක් නැතුව සරලව වැඩේ ගොඩ දාගන්න විදිය, පහතින් බාගන්න දීල තියෙන හන්ඩ්‍රඩ් ඩොලර් අ ඩේ කෝඩ් - ඔන් ඔටෝ ෆයිලට් ඊබුක් එකේ තියෙනවා. ඇමසෝන් වෙබ් අඩවියේ අලුතින්ම ඇෆිලියේට් කෙනෙකු ලෙස රෙජිස්ටර් වන ආකාරය, ඇෆිලියේට් ලින්ක් තෝරා ගන්න ආකාරය, ප්‍රොමෝට් කරන ආකාරය සහ තව පොඩි පොඩි ටිප්ස් ගොඩක් දීල තියෙනවා. එහෙනම් බාගන්න. ඔබට ජය.
1.3 MB
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.