යහමින් ජලය පානය කිරීම කියන්නේ අපි හැමෝම දන්න ඒත් හැමෝටම අමතක වෙන හොඳ සෞඛ්‍ය පුරුද්දක්. වර්තමානයේ කාර්යබහුල ඔබට ජලය පානය කිරීම මතක් කරල දෙන, ඒ ගැන උපදෙස් දෙන සුපිරි ඇප් එකක් තමයි, හයිඩ්‍රෝ කෝච් ප්‍රෝ ඩ්‍රින්ක් වොටර් (Hydro Coach PRO - Drink Water) කියන්නේ. සාමාන්‍යයෙන් ගූගල් ප්ලේ එකෙන් බාගන්නව නම් රු.700ක් ගෙවන්න වෙනවා. ඒත් මේ දවස්වල ඇප් එක නොමිලේ දෙනවා. ගූගල් ප්ලේ ස්ටෝරුවේ 50 000 වඩා ග්‍රාහකයන් ප්‍රමාණයක් බාගෙන තියෙන මේ ඇප් එකට 4.6ක රේටිං සහ 8000 වඩා රිවිව්ස් හිමි වනවා. එහෙනම් මෙතනින් ගිහින් දැන්ම බාගන්න. ජය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.